මත්පැන් මිල ගණන් ඉහළ දමයි - SANDHA HIRU NEWS

Breaking

Sunday, November 22, 2015

මත්පැන් මිල ගණන් ඉහළ දමයි

සැර මත්පැන් ලීටරයට මිල රුපියල් 255කින් ද විදේශිය ස්ප්‍රීතු ලීටරයට මිල රුපියල් 170කින් ද ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව සැර 5%ට අඩු බීර ලීටරයක මිල රුපියල් 30කින් පහත දමා ඇති අතර 5%ට වැඩි සැර බීර ලීටරයට මිල රුපියල් 70 කින් ඉහළ දමා තිබේ.
මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පසුගිය 20 වන දා මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක බව ය.

No comments: