කොටි සැකකරුවන් නිදහස් කිරීම බරපතල වරද්දා ගැනීමක්.. එය ජාතික ආරක්‍ෂාවට විශාල තර්ජනයක්.. - SANDHA HIRU NEWS

Breaking

Tuesday, November 17, 2015

කොටි සැකකරුවන් නිදහස් කිරීම බරපතල වරද්දා ගැනීමක්.. එය ජාතික ආරක්‍ෂාවට විශාල තර්ජනයක්..

කොටි සැකකරුවන් නිදහස් කිරීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ කියා සිටියේ අඟුණුකොල පැලැසුවේ පැවති උත්සවයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

No comments: