ලංකාවේ තිස් අවුරුදු ත්රස්තවාදය අවසන් කළ නායකයා දැන් උසාවිවල සහ කොමිසම් ගානේ රස්තියාදු කරවන බවත් පසුගිය සිකුරාදා රෑ ප්රංශයේ පැරිස් නුවරට එල්ල කළ අයිඑස් ත්රස්ත ප්රහාරයෙන් පසු ප්රංශයද මහින්ද රාජපක්ෂ මහතා වැනි නායකයකු සොයන බවත් කොළොන්නාවේ පැවැති ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂික රැස්වීමකදී එම පක්ෂ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය නොවැම්බර් 18 වැනිදා. ඊට පසුවදා ඔහු කොමිසමකට කැඳවා තිබෙනවා. ඒ කේක් ගෙඩියක් කපන්නද දන්නේ නෑ‘ යනුවෙන්ද විමල් වීරවංශ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
No comments:
Post a Comment