මත්තල ගුවන්තොටින් ඩුබායි බලා යාමට පැමිණ ඇති වැලිගම ප්රදේශයේ 35 හැවැරිදි අයෙකු සන්තකයේ තිබී රුපියල් මිලියන 65 ක් පමණ විශාල විදෙස් මුදල් තොගයක් අත්අඩංගුවට ගැනීමට මත්තල රේගුව සමත්ව තිබේ. අද (16දා) පෙරවරුවේ ඩුබායි බලා යාමට පැමිණි FZ 551 දරණ ගුවන්යානයෙන් සැකකරු ඩුබායි බලා යාමට නියමිතව තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී යුරෝ, ඇමෙරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම්, රියාල් හා ඩිනාර් අතුළු තවත් රටවල් කිහිපයක විදෙස් මුදල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
Monday, November 16, 2015
රුපියල් මිලියන 65 ක විදෙස් මුදල් තොගයක් මත්තල රේගුව අල්ලයි
Tags
# SINHALA NEWS
About SANDHA HIRU NEWS
SINHALA NEWS
Tags:
SINHALA NEWS
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment