ප්‍රවීණ නිලි දමිතා සළුවඩන අභාවප්‍රාප්ත වේ - SANDHA HIRU NEWS

Breaking

Saturday, November 28, 2015

ප්‍රවීණ නිලි දමිතා සළුවඩන අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ නිලි දමිතා සළුවඩන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඇය 67 වන වියේ පසු විය.
සිවම්මා ධනපාල, සාජන් සින්නතම්බි, බබා නෝනා, බයිසගේ වාඩිය දමිතා සළුවඩන මහත්මිය රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍ය අතරින් කිහිපයකි.
ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇති සළුවඩන මහත්මිය හැංගි හොරා, නරලොව හොල්මන්, සොමි බෝයි, රන්කෙවිට දෙක ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයකි.
ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට පිළියන්දල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට සවස තුම්බෝවිල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.

No comments: