හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට නඩු 5ක් - SANDHA HIRU NEWS

Breaking

Saturday, November 28, 2015

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට නඩු 5ක්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු 5ක් පවරා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එහි කොමසාරිස් චන්ද්‍රනාත් නෙවිල් ගුරුගේ මහතා පැවසුවේ, වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් එම නඩු පවරා ඇති බව ය.

No comments: