තමන් එක් රාත්‍රියකදී කාන්තාවන් සඳහා රුපියල් ලක්ෂ 06ක මුදලක් වියදම් කර ඇති බවත් මේ වන විට තම රාත්‍රී සමාජ ශාලා බිල ලෙස රුපියල් ලක්ෂ 143ක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් ගෙවා ඇති බවටත් අසත්‍ය තොරතුරු සහිතව සමාජ ජාලා ඔස්සේ තමන් ඉලක්ක කර අවදාල ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන්නේ යයි ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ඇමතිවරයා පවසන්නේ මෙම පින්තූර වසර දෙකක් පමණ පැරණි ඒවා බවත් තමන් ඉලක්ක කරමින් එල්ල කරන ලද මඩ ප්‍රචාරයක් බවත්ය.
මෙම පින්තූර උපුටා ගනු ලැබුවේ හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාගේම ෆේස්බුක් පිටුවෙන් වන අතර ඔහු මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයද මෙහි දැක්වෙයි.
No comments:
Post a Comment