ඉන්දියාව ඔක්ස්ෆර්ඩ් එන්නත අපනයනය නවත්වයි - SANDHA HIRU NEWS

Breaking

Thursday, March 25, 2021

ඉන්දියාව ඔක්ස්ෆර්ඩ් එන්නත අපනයනය නවත්වයි



 ලොව විශාලතම එන්නත නිපදවන ලොව විශාලතම එන්නත නිපදවන සේරම් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්දියා විසින් නිපදවන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉන්දියාව තාවකාලිකව ඇති බව වාර්තා වේ.මේ වනවිට ඉන්දියාවේ නව කොරෝනා රැල්ලක් නිර්මාණය වෙමින් පවතින අතර ආසාදන යාම හේතුවෙන් දේශීය ඉල්ලුම සපුරාලීම ප්‍රමුඛ කාර්යය බවට පත්ව තිබීම මේ තත්ත්වය ඇතිවීමට හේතුවයි..

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිටුබලය සහිත COVAX පහසුකම යටතේ රටවල් 180 කට වැඩි ප්‍රමාණයක් මාත්‍රාවන් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා මෙම පියවර බරපතල ලෙස බලපානු ඇති බව වාර්තා වේ.

COVAX පහසුකම යටතේ බෙදාහැරිම සඳහා මේ වන විට සේරම් ආයතනය වෙතින් ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව මිලියන 17.7 ක් ලැබී ඇති අතර, ඉන්දියාව විසින් නැව්ගත කර ඇති මුළු ගණන මාත්‍රාවන් මිලියන 60.5 කි.

බ්‍රහස්පතින්දා සිට ඉන්දියාවෙන් එන්නත් අපනයනය කර නොමැති බව විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පෙන්වා දෙයි.

No comments: