දේශපාලකයන්ගේ හැබිචෝල් කතා මිනිස්සු ගණන්ගන්නේ නෑ - SANDHA HIRU NEWS

Breaking

Friday, March 26, 2021

දේශපාලකයන්ගේ හැබිචෝල් කතා මිනිස්සු ගණන්ගන්නේ නෑ



 මේක මතක තියාගන්න ඇමතිතුමියනි මේ ආණ්ඩුව පත්කරේ 98% ක් සිංහල ඡන්ද වලින් පාර්ලිමෙන්තුවේ 2/3ක් දුන්නේ සිංහල ඡන්ද වලින්,මේක ඇතිකරේ ජාතික සංවිධාන වලින් ඇති කළ මතයකින් දේශපාලකයන්ගේ හැබිචෝල් කතාවලට නෙමෙයි මිනිස්සු ඡන්දදුන්නේ එක රටක් එක නීතියක් හදන්න . එක එක ආගමික නීති හදන්න ආවොත් හාමුදුරුවරුන්ටත් සිදුවෙයි අධිකරණ හදාගන්න යනුවෙන් අද සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි හමුවේ ස්වාමින් වහන්සේ නමක් දැඩි ස්වරයෙන් කියා සිටියේය.

No comments: