ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කෙරිණි. රජය පැවසූවේ, සෑම මාසයකටම වරක් තෙල් මිල තීරණය වන ආකාරයෙන් මිල සූත්‍රය ක්‍රියාත්මක වන බවයි.
No comments:
Post a Comment