අනුර සේනානායකට ලෙඩක් නෑ..! මෙහෙ ඉන්නෙ බොරුවට …! ජාතික රෝහල අධිකරණයට කියයි - SANDHA HIRU NEWS

Breaking

Sunday, September 25, 2016

අනුර සේනානායකට ලෙඩක් නෑ..! මෙහෙ ඉන්නෙ බොරුවට …! ජාතික රෝහල අධිකරණයට කියයි

වසීම් තාජුඩීන් ඝාතන සැකකරුවෙක්වන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක නැවතී සිටීමට කිසිදු වෛද්‍යමය හේතුවක් නැතැයි කොළඹ ජාතික රෝහල වාර්තාවක් මගින් අධිකරණයවෙත දැනුම් දී ඇත.
ඉහත ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට පත් අනුර සේනානායක අත්අඩංගුවට පත්ව ඉතා කෙටි කාලයකදී කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් විය. එහිදී අදාල පැමිණිලි පාර්ශවය නැගු විරෝධතාවයක් මත ඒ පිළිබද කරුණු විමසා වාර්තාවක් ලබා දෙන්නැයි අධිකරණය ජාතික රෝහලට නියෝගයක් නිකුත් කළේය.  එම නියෝගයට අදාළව ඉහත වාර්තාව ජාතික රෝහල විසින් අධිකරණය වෙත යවා තිබේ.

No comments: