අපරාධ මර්ධනය කිරීමේ මෙහෙයුම් අද දිනයේත් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම මෙහෙයුම් සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය ද යොදා ගෙන ඇති බව ය.
දැනට බස්නාහිර පළාතේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.
පොලීසිය සඳහන් කළේ, දිවියෙන් සෙසු ප්‍රදේශ වල ද අදාළ පොලිස් ස්ථාන මට්ටමින් එය ක්‍රියාත්මක වන බව ය.
No comments:
Post a Comment