දිවයින පුරා මේ වන විට හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා පැවසුවේ, අද පස්වරු 2.30ට පමණ මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදුවූ බව ය.
කෙසේ වෙතත් මෙම හදිසි විදුලි බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.
මේ අතර පසුගිය පෙබරවාරි 25 වන දා ද මෙලෙසින් ම දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු විය.
මේ අතර පසුගිය පෙබරවාරි 25 වන දා ද මෙලෙසින් ම දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු විය.
No comments:
Post a Comment