කුරුණෑගල බැංකුවකට ඇතුළු වූ සොරෙක් සේප්පුව විවෘත කිරීමට උත්සාහ කළ අයුරු (CCTV) - SANDHA HIRU NEWS

Breaking

Sunday, January 24, 2016

කුරුණෑගල බැංකුවකට ඇතුළු වූ සොරෙක් සේප්පුව විවෘත කිරීමට උත්සාහ කළ අයුරු (CCTV)

කුරුණෑගල බැංකුවකට ඇතුළු වූ සොරෙක් සේප්පුව විවෘත කිරීමට උත්සාහ කළ අයුරු (CCTV)ඊයේ රාත්‍රියේ කුරුණෑගල අඔන්පොළ  පිහිටි රාජ්‍ය ශාඛාවට ඇතුළු වූ සොරෙකු සේප්පුව විවෘත කිරීමට උත්සාහ දරන ඇයුරු එහි CCTV කැමරාවල සටහන්ව තිබිණ.

එම දර්ශන පෙළ පහතින්..

සොරා බැංකුවේ ආරක්ෂක නළා පද්ධතිය ද අක්‍රිය කර බැංකුවට ඇතුළු වී ඇත්තේ, එහි සනීපාරක්ෂක කුටියේ ජනේලයෙනි.
සොරා බැංකුවෙහි සේප්පුව විවෘත කිරීමට උත්සහ කරන අවස්ථාවේදී පොලීසිය පැමිණි අතර සොරා පලා ගොස් තිබූණේ සොරකමට රැගෙන ආ ආයුධ ද එම ස්ථානයේ ඉතිරි කරමිනි.

No comments: