JUST IN : සෞදියේ මරණ දඬුවම අබියස සිටින ලාංකික කත බේරා ගැනීමේ පළමු අදියර සාර්ථක වෙයි - SANDHA HIRU NEWS

Breaking

Tuesday, December 8, 2015

JUST IN : සෞදියේ මරණ දඬුවම අබියස සිටින ලාංකික කත බේරා ගැනීමේ පළමු අදියර සාර්ථක වෙයි

සෞදි අරාබියේ මරණ දණ්ඩනය නියම වී සිටින ලාංකික කාන්තාවගේ නඩුව නැවත විමසීමට එරට අධිකරණ තීරණය කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රජයේ මැදිහත් වී මේ වන විට අදාළ නඩුව යළි විවෘත කිරීම සඳහා අවශ්‍ය කරන වටපිටාව සකස් කර  ඇති බව ය.

No comments: