පොලිස් නිලධාරීන්ගේ මූලික වැටුප 2016 වසරේදී 20% කින් ඉහළ නංවන බව විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ, 2017 වසරේදී තව ත් 20% කින් පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩි කරන බව ය.
නව පොලිස් පනතක් කෙටුම්පත් කරන බව පැවසූ අමාත්‍යවරයා පොලිස් නිලධාරීන්ට යතුරුපැදි ලබා දීමට ද පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී ප්‍රකාශ කළේ ය.
No comments:
Post a Comment