ප්‍රංශ ප්‍රහාරයට පසු පෝලන්තය මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වසයි - SANDHA HIRU NEWS

Breaking

Wednesday, November 18, 2015

ප්‍රංශ ප්‍රහාරයට පසු පෝලන්තය මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වසයි

ප්‍රංශයට එල්ලවුණු ත්‍රස්තවාදී ප්‍රහාරයට පසුව තවදුරටත් මුස්ලිම් සංක්‍රමිකයන්ට තම රටේ ඉඩ නොදෙන බව පෝලන්ත රජය ප්‍රකාශකර සිටිනවා.
යුරෝපා සංගමය විසින් මාස කිහිපයකට පෙර අරාබිකරයෙන් සහ උතුරු අප්‍රිකානු රටවලින් පැමිණෙන සරණාගතයින් භාර ගැනීම සදහා තීරණයකට පැමිණ සිටියද මුස්ලිම් සරණාගතයින් තම රටවලට අනවශ්‍ය බව පවසමින් හංගේරියාව,රුමේනියාව,චෙක් ජනරජය සහ ස්ලෝවැකියාව එය ප්‍රතිෂේප කළා. එම ක්‍රියා කලාපය ජර්මනිය සහ ප්‍රංශයේ විවේචනයටද මීට ඉහතදී ලක්වුණා. ඒ අනුව පොලන්තයද එම රටවල් ගොන්නට එකතුවෙමින් දෙශ සිමා වසාදමා තිබෙනවා.

No comments: