2016 අය වැයෙන් දීපු නව සහන සහ ගහපු බදු මෙන්න - SANDHA HIRU NEWS

Breaking

Friday, November 20, 2015

2016 අය වැයෙන් දීපු නව සහන සහ ගහපු බදු මෙන්න

ලැබෙන ඇමතුම් මත ජාත්‍යන්තර විදුලි සංදේශ නියාමන ගාස්තුව ඇ. ඩොලර් ශත 9 සිට ඇ.ඩොලර් ශත 12 දක්වා වැඩි කරනවා. ජාත්‍යන්තර සංක‍්‍රමන දුරකථන ඇමතුම් මත අයකළ සියයට 2කේ සෙස් බද්ද ඉවත්  කිරීමට යෝජනා කරනවා.
 03 ගමන් බලපත‍්‍ර ලබා ගැනීමේ ගාස්තුව පහත පරිදි සංශෝධනය කෙරේ.
    එක් දින සේවා ගාස්තුව - වැඩිහිටියන් සදහා - රු. 10,000
    එක් දින සේවා ගාස්තුව - දරුවන් සදහා - රු. 5,000
    සාමාන්‍ය සේවා ගාස්තුව වැඩිහිටියන් සදහා - රු. 3,000
    සාමාන්‍ය සේවා ගාස්තුව - දරුවන් සදහා - රු. 2,000
04 උලු කර්මාන්තය වසර තුනක් දක්වා ආදායම් බද්දෙන් නිදහස් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
05 රුපියල් මිලියන 25ක වැඩි වාර්ශික ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ පහසුකම් දෙන බවත් ගුවන්තොටුපොළේ VIP පහසුකම්, රජයේ ආයතනවලදී ප්‍රමුඛතාව, රජයේ උත්සව සඳහා ආරාධනය, ජනපති හා අගමැති අතර හමුවක් ලබාදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය. 

No comments: