ගෝඨාභයට යැවු පොහොට්ටුවේ ලිඛිත ඉල්ලීම - SANDHA HIRU NEWS

Breaking

Monday, March 22, 2021

ගෝඨාභයට යැවු පොහොට්ටුවේ ලිඛිත ඉල්ලීම

 


දුමින්ද සිල්වාට සිදු වූ අසාධාරණය ගැන ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම අත්සන් තැබූ ලිපියක් මගින් ජනාධිපති සමාව මගින් හෝ ඔහු නිදහස් කරන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බවපාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය නියම කර සිරගත කිරීමට කටයුතු කර ඇත්තේ දේශපාලන තීන්දුවකින් මිස අධිකරණ තීන්දුවකින් නොවන බවයි ඔහු පවසන්නේ.

නඩු තීන්දුව ලබාදීමට පෙර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පද්මිණි රණවක විනිසුරුවරිය සාකච්ඡා කළ හඬපට විශාල ප්‍රමාණයක් මේ වන විට හෙළිදරව් වී ඇතැයිද ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කළ යුතු බවද පැවසූ ඔහු ඉක්මණින් දුමින්ද නිදහස් වනු ඇති බවද කියා සිටියේය.

1 comment:

kalawaddoups said...

Casino of the Day: Home - Mapyro
Find the best 영천 출장안마 Casino of 통영 출장안마 the Day 동두천 출장샵 address, phone number, hours, 1 Casino of the Day in New Orleans, LA; 1 Casino of 부천 출장안마 the Day in 거제 출장샵 Washington DC; 2 Casino of the Day in