පසුගිය රජයේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට විදෙස් ගත වීම සදහා කොළඹ මහාධිකරණය විසින් අද දිනයේ අවසර දුන්නේය.
වෛද්‍ය ප්‍රතිකාර සදහා අගෝස්තු මස 10 වැනිදා සිට නොවැම්බර මස 10 වැනිදා තෙක් ඇමරිකා එක්සත් ජනපදය බලා යාමට එසේ අවසර දී ඇත.
ඒ අනුව ඒ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ දෙකක ඇප මුදලක් මත මුදා හරිනු ලැබීය.
No comments:
Post a Comment