ලංකාවේ අම්මා සෙවූ බ්‍රිතාන්‍ය ප්‍රබල කාන්තාව ෂෙරී ඇචේසන්ගේ නිව්ස්ෆස්ට් වෙත ලබාදුන් පැරණි ඡායාරූපවල සිටි ඇගේ මව සොයාදීමට අපට හැකි විය.
කෙසේ වෙතත් එය තහවුරුවන්නේ, DNA පරීක්ෂණයකින් අනතුරුව වේ.
ඒ සඳහා කටයුතු සිදුවන අතර ෂෙරී Skype තාක්ෂණය ඔස්සේ පළමුවරට සිය මව දුටු මොහොත පටිගතකර ගැනීමට අපට හැකි විය.
කෙසේ වෙතත් පවුලේ ඉල්ලීම පරිදී ඇගේ මව යැයි සැලකෙන කාන්තාව හෝ පවුලේ කිසිවෙකුත් අනාවරණය නොකිරීමට නිව්ස්ෆස්ට් අප තීරණය කළෙමු.
මේ එම අවස්ථාවයි…
No comments:
Post a Comment