හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනා මාර්තු 10 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ ඔවුන් අද යළි ත් කඩුවෙල මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
CSN නාලිකාවේ අධ්යක්ෂවරුන් වන නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, අෂාන් රවිනාත් ප්රනාන්දු හා කවිෂාන් දිසානායක යන මහත්වරුන් යෝෂිත රාජපක්ෂ මහතා සමග අද අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
හිටපු ජනාධිපතිවරයා, බිරිඳ සහ පවුලේ සාමාජිකයෝ ද අධිකරණයට පැමිණ සිටියහ.
No comments:
Post a Comment