තව අවුරුදු දෙකකින් උපාධිය අරගෙන මගේ පුතා ලොකු මහත්තයෙක් වෙන්නයි හීන දැක්කේ යැයි දුම්රිය පා පුවරුවේ ගමන් කරමින් සිටියදී ඇද වැටී මරණයට පත් වූ කැළණිය සරසවියේ සිසුවකු වූ ආසිරි චානුකගේ පියා වූ විශ්‍රාමික රාජ්‍ය සේවක කුසුම්සිරි ආනන්ද මහතා හඬා වැලපෙමින් කීවේය. පෙරේදා (16) පෙරවරුවේ ගම්පහ දෙස සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ පා පුවරුවේ යමින් සිටියදී ගම්පහ දුම්රිය කළු පාලම සමිපයේදී ගරා වැටී තිබූ කොන්ක්‍රීට් තාප්පයක වැදීමෙන් දුම්රියෙන් වැටී ඇළට විසි වී ආසිරි චානුක ශිෂ්‍යයා මරණයට පත් වී තිබිණි.
Wednesday, November 18, 2015
උපාධිය අරන් ලොකු මහත්තයෙක් වෙන්න හීන දැක්කේ
Tags
# SINHALA NEWS
About SANDHA HIRU NEWS
SINHALA NEWS
Tags:
SINHALA NEWS
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment