කට පියාගන්නැයි අගමැති රනිල් දන්වා ඇත්තේ විජේදාසට නොවේ… රාජිතටලු - SANDHA HIRU NEWS

Breaking

Tuesday, November 17, 2015

කට පියාගන්නැයි අගමැති රනිල් දන්වා ඇත්තේ විජේදාසට නොවේ… රාජිතටලු

ඇවන්ගාඞ් සිදුවීම සම්බන්ධයෙන් වාද විවාද නොකරන ලෙස ඊයේ දිනයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දැඩි ලෙස දෝෂාරෝපනය කර ඇත්තේ ඇමති විජේදාස රාජපක්‍ෂට නොවන බව වාර්තා වෙයි.

අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා මේ දිනවල සිටින්නේ තායිලන්තයේ නිල සංචාරයකට සහභාගී වෙමිනි.

මේ අතර වාර්තා වන්නේ ඇවන්ගාඞ් සිදුවීම සම්බන්ධයෙන් වැඩි වශයෙන් මත ඉදිරිපත් කරන අනෙක් එජාප ඇමතිවරයා වන ඇමති රාජිත සේනාරත්න මහතා අද දිනයේ  හදිසියේම රටින් පිටව ගොස් ඇති බවයි.

No comments: